Popular Posts

Angry තරහව

මල්ලියි මමයි
තරඟ කලේ එක බෝලෙකට
බෝලෙ පෙරළුනා
ගලෙන් පහලට
බෝලෙත් නෑ මට
මල්ලිත් නෑ මට
< >

No comments:

Post a Comment