Popular Posts

ගැරුම් වට්ටිය - Equipment used to find Gems

ගැරුම් වට්ටිය - මැණික් ගැරීමේදී නැතිවම බැරි උපකරණයක් වන මෙය ඡායාරූපගත කරන ලද්දේ පැල්මඩුල්ලේ මැණික් පතලක් ආසන්නයේදීය. ඉල්ලම් පස් මෙය තුලට දමා වතුරෙන් සේදීම සිදු කරනු ලැබේ. මැණික් ලැබේ යයි විස්වාසයෙන් කාසියක් ගැරුම් වට්ටියේ රැදවීම සිදු කරනු ලැබේ.
තාක්ෂණික තොරතුරු

Camera - Canon 550D
Lens -18-55 Kit Lens
Aperture - 5.6
Shutter - 1-160s
ISO - 100
< >

No comments:

Post a Comment